factograf
SI
Sign in

16

All data from the card 4
සහශ්‍රවර්ෂය:
1 වන සහස්‍රවර්ෂය
සියවස්:
ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස
දශක:
ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන් – 10ගණන් – 20ගණන් 30ගණන් 40ගණන්
වසර:
13 14 15 – 16 – 17 18 19

16 වසර (XVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල, එය හැඳින්වුනේ, ටවුරුස්ගේ සහ ලීබොගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 769 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 16 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. වයසක් ලෙසින් සැලකූ කල, 16 යනු වැඩිහිටි විය ඇරඹෙන සාමාන්‍ය අගයයි.

Read next

In 136 languages

siаԥсшәаAfrikaansAlemannischአማርኛaragonésالعربيةܐܪܡܝܐasturianuazərbaycancaتۆرکجهBoarischбеларуская (тарашкевіца)беларускаябългарскиBanjarবাংলাবিষ্ণুপ্রিয়া মণিপুরীbrezhonegbosanskicatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄CebuanoکوردیqırımtatarcačeštinaчӑвашлаCymraegdanskDeutschΕλληνικάemiliàn e rumagnòlEnglishEsperantoespañoleestieuskaraفارسیsuomiføroysktfrançaisNordfriiskfurlanFryskGaeilge贛語GàidhliggalegoעבריתhrvatskiKreyòl ayisyenmagyarհայերենinterlinguaBahasa IndonesiaIdoíslenskaitaliano日本語JawaქართულიQaraqalpaqshaқазақша한국어kurdîLatinaLëtzebuergeschLigurelombardlietuviųlatviešuмокшеньMalagasyолык марийMinangkabauмакедонскиमराठीкырык марыBahasa MelayuمازِرونیNapulitanoNedersaksiesPlattdüütschनेपाल भाषाNederlandsnorsk nynorsknorskSesotho sa Leboaoccitanଓଡ଼ିଆиронpolskiپنجابیportuguêsRuna Simiromânăрусскийрусиньскыйसंस्कृतम्саха тылаسنڌيsrpskohrvatski / српскохрватскиတႆးSimple Englishslovenčinaslovenščinashqipсрпски / srpskiSranantongoSundasvenskaKiswahiliślůnskiதமிழ்тоҷикӣไทยTürkmençeTagalogtolışiTürkçeтатарча / tatarçaукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetoTiếng ViệtWest-VlamswalonWinaray吴语მარგალურიייִדיש文言閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article