වසර 127 (CXXVII) යනු, ජූලියානු දින දසුන ප්රකාර අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, රූවුෆස්ගේ සහ ස්ක්විල්ලගේ රාජ්යතාන්ත්රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 880 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 127 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්රචලිත භාවයට පත් ක්රමය ලෙසින් ක්රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
127
All data from the card 4
- සහශ්රවර්ෂය:
- 1 වන සහස්රවර්ෂය
- සියවස්:
- 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස
- දශක:
- 90ගණන් 100ගණන් 110ගණන් – 120ගණන් – 130ගණන් 140ගණන් 150ගණන්
- වසර:
- 124 125 126 – 127 – 128 129 130
Read next
In 126 languages
siаԥсшәаAfrikaansAlemannischአማርኛaragonésالعربيةالدارجةمصرىasturianuazərbaycancaتۆرکجهбеларуская (тарашкевіца)беларускаябългарскиবাংলাবিষ্ণুপ্রিয়া মণিপুরীbrezhonegbosanskicatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄CebuanoکوردیqırımtatarcačeštinaчӑвашлаCymraegdanskDeutschΕλληνικάemiliàn e rumagnòlEnglishEsperantoespañoleestieuskaraفارسیsuomiføroysktfrançaisFryskGaeilge贛語GàidhliggalegoעבריתKreyòl ayisyenmagyarհայերենinterlinguaBahasa IndonesiaIdoíslenskaitaliano日本語Jawaქართულიқазақша한국어LatinaLëtzebuergeschLigurelombardlietuviųlatviešuBasa BanyumasanмокшеньMalagasyолык марийMinangkabauмакедонскиमराठीкырык марыBahasa MelayuمازِرونیNapulitanoNedersaksiesPlattdüütschनेपाल भाषाNederlandsnorsk nynorsknorskSesotho sa Leboaoccitanଓଡ଼ିଆиронਪੰਜਾਬੀpolskiپنجابیportuguêsRuna Simiromânăрусскийрусиньскыйसंस्कृतम्саха тылаsicilianuسنڌيsrpskohrvatski / српскохрватскиSimple Englishslovenčinaslovenščinashqipсрпски / srpskiSranantongoSundasvenskaKiswahiliтоҷикӣไทยTürkmençeTagalogtolışiTürkçeтатарча / tatarçaукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetoTiếng ViệtWinaray吴语მარგალური閩南語 / Bân-lâm-gí粵語中文
Text from Wikipedia, CC BY-SA 4.0 · Source article