factograf
SI
Sign in

112

All data from the card 4
සහශ්‍රවර්ෂය:
1 වන සහස්‍රවර්ෂය
සියවස්:
1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස
දශක:
80ගණන් 90ගණන් 100ගණන් – 110ගණන් – 120ගණන් 130ගණන් 140ගණන්
වසර:
109 110 111 – 112 – 113 114 115


වසර 112 (CXII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, ට්‍රයානුස්ගේ සහ කොර්නේලියස් රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 865 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 112 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

Read next

In 125 languages

siаԥсшәаAfrikaansAlemannischአማርኛaragonésالعربيةالدارجةasturianuazərbaycancaتۆرکجهBoarischбеларуская (тарашкевіца)беларускаябългарскиবাংলাবিষ্ণুপ্রিয়া মণিপুরীbrezhonegbosanskicatalà閩東語 / Mìng-dĕ̤ng-ngṳ̄CebuanoکوردیqırımtatarcačeštinaчӑвашлаCymraegdanskDeutschΕλληνικάemiliàn e rumagnòlEnglishEsperantoespañoleestieuskaraفارسیsuomiføroysktfrançaisfurlanFryskGaeilge贛語GàidhliggalegoעבריתKreyòl ayisyenmagyarհայերենBahasa IndonesiaIdoíslenskaitaliano日本語Jawaქართულიқазақша한국어LatinaLëtzebuergeschLigurelombardlietuviųlatviešuBasa BanyumasanмокшеньMalagasyолык марийMinangkabauмакедонскиमराठीкырык марыBahasa MelayuمازِرونیNapulitanoNedersaksiesPlattdüütschनेपाल भाषाNederlandsnorsk nynorsknorskSesotho sa Leboaoccitanଓଡ଼ିଆиронਪੰਜਾਬੀpolskiپنجابیportuguêsRuna Simiromânăрусскийрусиньскыйसंस्कृतम्саха тылаسنڌيsrpskohrvatski / српскохрватскиslovenčinaslovenščinashqipсрпски / srpskiSranantongoSundasvenskaKiswahiliтоҷикӣไทยTürkmençeTagalogtolışiTürkçeтатарча / tatarçaукраїнськаاردوoʻzbekcha / ўзбекчаvènetoTiếng ViệtWest-VlamsWinaray吴语მარგალური閩南語 / Bân-lâm-gí粵語中文

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article